එල් ටී ටී ඊ සංවි්ධානයේ මියගිය ත්‍රස්තවාදීන් අනුස්මරණය කිරීමේ අරමුණින් අන්තර්ජාලය හරහා විවිධ නිරූපණයන් කළ සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරාවුර් ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
එල් ටී ටී ඊ සංවිධානයේ ත්‍රස්තවාදීන් අනුස්මරණය කරමින් පවත්වන මහවිරු සැමරුම් අධිකරණය විසින් තහනම් තහනම් කර ඇති පසුබිමක එවැනි ක්‍රියා සිදුකරන තැනැත්තන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රීයාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සදහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ