අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ආරාධනා කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 41 දෙනාට මෙම සාකච්ඡාව සඳහා ආරධනා කර ඇති අතර පස්වරු 7.00 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්