අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු වශයෙන් රජරට විශ්වවිද්‍යාලයේ වසන්ත මුදලිගේ පත් වී තිබෙනවා.
මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සැසි වාරයේදීයී මෙම පත්කිරීම සිදු කර ඇත්තේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට