කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ 1956 අංක 47 දරන පනත සඳහා එහි ඇතැම් වගන්තිවල සංශෝධන කිහිපයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.
ඒ අනුව 2021 ජනවාරි මාසයේ සිට ළමයින් සේවයේ යෙදවීමේ අවම වයස සීමාව අවුරුදු 16 දක්වා ඉහළ යන අතර මේ වෙනවිට වයස අවුරුදු 16ත් 18ත් අතර තරුණ අයට අන්තරායකර යැයි නම් කෙරුණු රැකියා 51ක් පවතින අතර,නව සංශෝදනය යටතේ එය 71ක් දක්වා පුළුල් වී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්,
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්