අනුරුද්ධ සම්පායෝ ඇතුලු පිරිසකට එරෙහිව අධි චෝදනා

නීතිපතිවරයා විසින් අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com