අනුෂ පැල්පිට මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව ජනපතිතුමා විසින් පත් කර ඇත.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ