LPL තරගාවලියේ 09 වන තරගයෙන් කඩුලු 05 ක ජයක් ලැබීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 170 ක්. ධනුෂ්ක ගුණතිලක 56 යි.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ජැෆ්නා ස්ටැලියන්ස් කණඩායම පන්දු 02 ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 05 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
අවිශ්ක ප්‍රනාන්දු 84 යි.
මේ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 04 ම ජයගෙන තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි