අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර උතුර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට මාරුකර යවා ඇති බව වාර්තා වේ.
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා එස්. පී. රණසිංහ මහතාව පත්කර ඇති බව සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්