පසුගිය මස දහඅටක කාලය තුළ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ සම්බන්ධ ලිපිගොනු 23,645ක් සම්බන්ධයෙන් උපදෙස් නිකුත්කර අවසන් කර තිබෙනවා.
එමෙන්ම අධිචෝදනා 12,053ක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද නීති පතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්