සුප්‍රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳක වන ඇම්බර් හර්ඩ් සමඟ පැවති නඩුව ජයග්‍රහණය කර තිබෙනවා.
ලොව පුරා මහත් කතාබහට ලක් වූ මෙම නඩුවේ ජූරි සභාව තීරණය කර ඇත්තේ 2018 Washington Post පුවත්පතේ පළ වූ වාර්තාව අපහාසාත්මක එකක් වන බවයි.
ඒ අනුව ජොනී ඩෙප් හට අමෙරිකානු ඩොලර් මිලියන 15ක වන්දියක් ගෙවන ලෙසටත් අධිකරණය ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන ඈම්බර් හර්ඩ් හට නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අමෙරිකාවේ වර්ජීනියා අධිකරණයේ දී විභාගයට ගැනුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ