ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබෙනු ඇත.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමෙන් අනතුරුව ලොව බොහෝ රටවල් එම කලාපයේ සිට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පනු වනු ලැබීය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්