අප්‍රේල් 21 දින දිවයිනේ සියලුම දේවස්ථාන සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොළුම පොලිස් ස්ථාන ඇතුළු ජේෂ්ඨ නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.
ඒ මීට වසර 2කට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකර දේවස්ථාන දේහයන් සහ අගමික වැඩසටහන් සන්ධාන කිරීම හේතුවෙන් .
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව