අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ඒ පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
පසුගිය සිකුරාදා දිනයේදී ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග