අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබද අවසන් සාකච්ඡාවක් හෙට(08) පැවැත්වීමට නියමිතව තිබේ.
පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.
පසුගිය සිකුරාදා ද ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා පැවසී ය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ