ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය කළු කුහර පිළිබඳ අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.
මේ සඳහා වන X-ray Polarimeter චන්ද්‍රිකාව දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් හි Sriharikota හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (01) එරට වේලාවෙන් පෙරවරු 9.10 ට ගුවන්ගත කරනු ලැබීය.
ඒ, චන්ද්‍රිකා නිකුත් කරන PSLV-C58 වාහක යානය මගිනි.
අභ්‍යවකාශ මූලාශ්‍රයක් මගින් කොස්මික් එක්ස් කිරණවල ධ්‍රැවීකරණය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ පළමු විද්‍යාත්මක ප්රයත්නය මෙය බව ද වාර්තාවන් හි දැක්වේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි