අනාගතයේ අභියෝග ජය ගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පුරපුර සන්නද්ධ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට