ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.
කලංසූරිය මහතා “හන්තානෙ කතාව”, “අක්කර පහ”, “නිම් වළල්ල” “අහස් ගව්ව” “බඹරු ඇවිත්”, “පොඩි මල්ලි”, “අනූපමා” “අපේක්ෂා”, “පරිත්‍යාගය” , “පෙම් රජ දහන” ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.
ඔහු ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන “දිමුතු මුතු” හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව