සුවඳ විලවුන් නිපදවීමට යොදා ගනු ලබන “අම්බර” කිලෝ 18ක් සමඟ සැකකරුවන් 8ක් තිස්සමහාරාම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
තල්මසුන්ගෙන් ලබාගන්නා මෙම “අම්බර” තොගය රුපියල් ලක්ෂ 160ක පමණ මුදලකට විකිණීමට සැකකරුවන් උත්සාහ දරා ඇත. තිස්සමහාරාම, යෝධ කණ්ඩිය වැව අසළ පුද්ගලික හෝටලයකදී ගනුදෙනු සිදුවන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරිණ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි