අම්බලන්ගොඩ පැරට් මංසන්ධියේදී එල්ලවූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.
වෙඩිප්රහාරයට ලක්වූ තැනැත්තා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු අම්බලන්ගොඩ කුලීගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් පමණ වන අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්