කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියුතු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ තනතුරු දැරූ පිරිසක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ මෙරට තුළ කාබනික වගාවන්ට ඇති සැබෑ විභවයන් සහ ඊට අදාළ නවතම තාක්ෂණයන් සංකලනය කරමින් කාර්යක්ෂම ක්‍රියාකාරී වැඩපිලිවෙලක් යෝජනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින්.
141 දෙනෙකුගේ අත්සනින් යුතුව යොමුකර ඇති එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රට මුහුණදෙන කෘෂිකාර්මික ක්ෂේත්රයේ අර්බුදය විසඳීම සඳහා සහ හරිත කෘෂිකාර්මික දැක්මට අනුගතව ක්‍රියාත්මක කළ හැකි වැඩපිලිවෙලක් රජයට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්