බන්ධනාගාරගත රැඳවියන් හමුවීම සඳහා අද (15) සිට අමුත්තන්ට අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අමුත්තන්ට රැඳවියන් බැලීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.
එක් රැඳවියෙකු හමුවීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වරක් පමණක් අවස්ථාව හිමි වෙයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ