ඉදිරි දිනවලදී බිත්තරයක් රුපියල් 50ක් දක්වා සහ කුකුළුමස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ගොවිපළ සම්මේලනය ප්‍රකාශ කර තිබේ.
.
එම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අජිත් ගුණසේකර අනාවරණය කර ඇත.
අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් නෑ

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක