අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
දුරකථනය ඔස්සේ අද (30) දින එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුක්රේනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් සිය රටට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව මීට පෙර ප්‍රකාශ කර ඇත.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ