අමෙරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අද (23) අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් සියලු දෙනාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ