ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද පස්වරු පහට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් 21 වනදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර, එහිදී වැඩි ඡන්ද 99 කින් දෙවන වර කියවීම සම්මත වුණා.
මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට සහය දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග