ලබන වසරේ අයවැයට අදාළව අවසන් ඡන්ද විමසීම අද පස්වරු පහට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් 21 වනදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර, එහිදී වැඩි ඡන්ද 99 කින් දෙවන වර කියවීම සම්මත වුණා.
මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණයි.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට සහය දුන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවට සහයෝගය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්