අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
අයවැය කාරක සභා විවාදයේ පළමු දිනය වූ ඊයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතන 25ක වැය ශිර්ෂ විවාදයට ගැනුනු අතර, එය, සංශෝධන සහිතව සම්මත වුණා.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි