නව රජයේ පළමු අය වැය ලෙස සැලකෙන 2021 අයවැය එළඹෙන නොවැම්බර් 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරනවා .
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
නව අයවැය ලේඛනය පදනම් වනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම මත ය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව