අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 44,000 කට විදුලි සැපයුම විසන්ධි වි ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
කුලියාපිටිය, කුරුණෑගල, හොරණ, මතුගම, නාරම්මල, දඹුල්ල, අකුරුස්ස, සහ කෑගල්ල යන ප්‍රදේශ වලට මෙලෙස විදුලිය බිඳ වැටි ඇති බවයි වාර්තා වේ.
මේ වනවිටත් අදාළ ප්‍රදේශ වල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරමින් පවතින බව සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට