අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ ගණන 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ අනතුරුවලින් තුවාල ලබා තිබේ.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රක්ක 10යක සිදුව ඇති ආපදා හේතුවෙන් 176,419 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක