2021 වසර සඳහා වන අයවැය ලේඛණය ලබන නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා දැනුම් දෙනු ලැබුවා.
අය වැය යෝජනා නොවැම්බර් මස 17 පාර්ලිමේන්තුවට

2021 වසර සඳහා වන අයවැය ලේඛණය ලබන නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා දැනුම් දෙනු ලැබුවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ