දේශීය අරගලය 25 වන දිනටත් අඛණ්ඩව Waruna Lakmal 03/05/2022 1 min read රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද (03) 25 වන දිනටත් පැවැත්වෙනවා. ඊයේ (02) දිනයේ විශාල පිරිසක් අරගල භූමියට පැමිණ සිටි අතර සිවිල් සංවිධාන ඇතුළු බොහෝ පිරිසක්ද සිය සහයෝගය ලබාදීමට කටයුතු කළා. Tweet Tags: Sri Lanka Continue Reading Previous හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදුවූ දුෂිත ගණුදෙනු එළිවෙයිNext චීනයෙන් තවත් යුවාන් මිලියන 300 ක ආධාර More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ