අරලගංවිල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් අරලගංවිල පොලිස් ස්ථානයේ රාජකාරී සඳහා වෙනත් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ නිලධාරියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ පොලීසියේ 91 දෙනෙකුගේ ඇතුළු ආශ්‍රිතයන් 136කගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ