කොල්ලූපිටිය අරලියගහ මන්දිරය අසළ මේ වන විට උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ විරෝධතා කරුවන් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුඵවීමට උත්සාහ කිරීම හේතුවෙන්.
ඔවුන් එම ස්ථානයේ ගොඩනැගිල්ලකටද ගිනි තබා ඇති අතර තත්ත්වය පාලනය කිරීම සදහා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද එම ස්ථානයට කැදවා ඇති බව වාර්තා වනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට