පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදුවූ බව කියන වංචා පිළිබඳ සොයා බැලීමට විධිමත් කොමිසමක් පත්කරන්නැයි 1996 දී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනාදුන් කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ලෝක කුසලානය දිනා අදට වසර 25 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එවක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා.
මේ එහිදී අදහස් දැක්වූ අර්ජුණ රණතුංග මහතා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති