අර්ජුන මහේන්ද්රන් ශ්රී ලංකාව පිටුවහල් කරන ලෙස ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් ලබා දී තිබෙනවා.
බැඳුම්කර වංචා නඩුව තවමත් විභාගවෙමින් පවතින බැවින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ කටයුතු වලට අදාලව මෙම ලිපිය යොමුකර ඇති බව සඳහන්.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග