වත්මන් අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය වෙත කිසිදු පණිවිඩයක් නිකුත් කර නොමැති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ජනතාව දැනුවත් කළ යුුතු කරුණු වේ නම් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් මාධ්‍ය නිවේදන ලෙස නිකුත් කරන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
සියලූ දෙනා කියවිය යුතු පොලිස් පණිවිඩයක් ලෙස සටහන් කරමින් කරුණු 22 ක් ඇතුලත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ තොරතුර සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සදහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට