සිරියාවේ ප්‍රධාන අල්කයිඩා නායකයෙකු අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝනා ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා විය.
අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් එලෙස ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ ප්‍රහාරය සඳහා එම් කිව් 09 ඩ්‍රෝන යානයක් භාවිතා කර ඇති බව සඳහන් වේ.
අබ්දුල් හමීඩ් අල් මාතාර් ගේ ඝාතනය හේතුවෙන් අල්කයිඩා සංවිධානයට ගෝලීය ප්‍රහාර එල්ල කිරිමේ හැකියාව අඩාල වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
More Stories
ඇමරිකාවේ තීරුබදු පියවර තුළින් චීන ආර්ථිකයට දිගුකාලීනව බලපෑම් කිරීමට ප්රයත්න දැරීම සිහිනයකි
TikTok තහනම් නීතිය යළිත් දින 75කින් කල් දමයි
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර