අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ මේදක්වා මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
අලි මිනිස් ගැටුම හේතුවෙන් මේවසරේ මේ දක්වා මියගොස් ඇති වන අලින් සංඛ්‍යාව 185කි.
බදින තුවක්කු , හක්ක පටස්වලට ගොදුරු වීම,විදුලි රැහැන්වල පැටලීම යනාදී හේතු නිසා වන අලි මෙසේ මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට