අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු (72)මේ වසරේ මේදක්වා මියගොස් ඇතැයි වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
අලි මිනිස් ගැටුම හේතුවෙන් මේවසරේ මේ දක්වා මියගොස් ඇති වන අලින් සංඛ්‍යාව 185කි.
බදින තුවක්කු , හක්ක පටස්වලට ගොදුරු වීම,විදුලි රැහැන්වල පැටලීම යනාදී හේතු නිසා වන අලි මෙසේ මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්