මුස්ලිම් විවාහ නීතිය අහෝසි කිරීමට නම් විහාර දේවාලගම් පනත ඇතුළු සියලු පෞද්ගලික නීති අහෝසි කළයුතු බවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අධිකරණ අමාත්‍යවරයාගේ එම සාවද්‍ය හා වගකීම් විරහිත ප්‍රකාශය රටටත්, ජනතාවටත් විශේෂයෙන්ම බුද්ධ ශාසනයටත් එරෙහිව කරන ලද බරපතල ප්‍රකාශයක් ලෙස අපි තරයේ හෙලා දකින බව අදාල ලිපියේ සඳහන් වේ.



More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ