හීලෑ අලි ඇතුන්ගේ සුබසාධන ය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ විමලවීර දිසානායක අමාත්‍යවරයා විසිනි.
ඒ යටතේ හීලෑ අලි ඇතුන් පාලනය ඒ සඳහා යොදා ගන්නා උපකරණ මෙන්ම අලි ලියාපදිංචිය සම්බන්ධ නියෝග ඇතුලත් ය.
වැඩි විස්තර සදහා http://documents.gov.lk/en/exgazette.php




More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක