ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගමින් ගමන් ආරම්භ කරන දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ අද අලුයම සිට ධාවනයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කෙටි ගමන් සේවා නැවතුම් ස්ථානවල තම බස් රථ නැවැත්වීමට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින්.
අදාල බලධාරීන් මැදිහත් වී මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලීමක් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි