ඊසානදිග චීනයේ පිහිටි ෂීලින් ප්රදේශයේ අලුත විවාහ වූ යුවළකට ලැබෙන පළමු දරුවාට යුවාන් දෙලක්ෂයක් දක්වා අඩු පොලීයට බැංකු ණයක් ලබාදීමට ගෙන තීරණය කර තිබෙනවා.
එම මුදල ඇමරිකානු ඩොලර් 31 දහසකට අධිකයි.
චීනයේ ක්රියාත්මක එක් දරු ප්රතිපත්තිය හේතුවෙන් එරට තුළ මේ වන විට අඩු ජනගහන රටාවක් පෙන්නුම් කරන අතර එය එරට ආර්ථිකයට අනාගතයේදී ප්රභල බලපැමක් එල්ලවනු ඇතැයි එරට සමාජවාදී ක්රියාකාරිකයින්ගේ අදහස වන්නේ
මේ හේතුවෙන් එක්දරු ප්රතිපත්තිය නීතිමය පනතක් මගින් සංශෝධනය කිරීමටද මේ වන විට යෝජනා වී තිබෙනවා
More Stories
පළමු කාර්තුවේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.4ක වර්ධනයක්
චීනය හා මැලේසියාව නවීකරණ මාවතේ එක්ව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි–චීන ජනපති
සයිබර් ප්රහාර එල්ල කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවට අවධාරණය කරයි