සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පණත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අවම වැටුප සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය
හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කලේ.
2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත මෙලෙස සංශෝධනය කිරීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි