සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
හෙට තරගය සහභාගි වන ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසයි.
තරග ජයග්‍රහණය සදහා හොදම දේ ලබාදීමට එවැනි වෙනස්කම් සිදුකළ යුතු බව ඔහු සදහන් කරයි.
කණ්ඩායම් දෙකම මේ වන විට තරග 1ට 1ක් ලෙස ජයග්‍රහණය කර තිබේ.
අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි