නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙ ලකුණු සමාන වුනොත් විසදුම කුමක් වෙවිද?
අවසන් තරගය සම වුවහොත් සුපිරි ඕවරයක් ක්‍රීඩා කෙරේ. සුපිරි ඕවරය සම වුවහොත්, ජයග්‍රාහකයෙකු ලැබෙන තෙක් ඊළඟ සුපිරි ඕවර ක්‍රීඩා කරනු ලැබේ. සුවිශේෂී තත්වයන් ඇති නොවේ නම්, ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා අසීමිත සුපිරි ඕවර ගණනක් ක්‍රීඩා කරණු ඇති.
සම තත්ත්වයකින් පසුව, කාලගුණික තත්ත්වයන් සුපිරි ඕවරය සම්පූර්ණ කිරීම වළක්වන්නේ නම්, හෝ තරගය අතහැර දැමුවහොත් හෝ ප්‍රතිඵලයක් නොලැබුණහොත්, කණ්ඩායම් දෙකම සම ජයග්‍රාහකයන් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්