ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ එකම පවුලේ ළමුන් තිදෙනෙකු දියේ ගිළි මියගොස් තිබෙනවා
වයස අවුරුදු 15 ක් හා 12 ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ඔවුන්ගේ 7 හැවිරිදි සහෝදරයා එලෙස මියගොස් ඇති අතර මෘත ශරීර මේ වන විට ගලේවෙල රෝහලේ තැන්පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ
ගලේවෙල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ