මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”අවිස්සාවේල්ලේ ගවුස්” ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 342ක් සමඟ බොරැල්ලේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 ක පුද්ගයලෙක්.
එම සැකකරු ප්‍රබල කුඩු ව්‍යාපාරිකයෙක් වන අවිස්සාවේල්ලේ ගවුස් නමැත්තාගෙන් කුඩු මිලදී ගෙන බොරැල්ල සහ අවට ප්‍රදේශවල අලෙවි කරන බවට අනාවරණය වී තිබේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට