අවුරුදු නෑගම් යන්න ඉන්ධන කෝටාව ඉහල දැමේ

ඒ අනුව ඉන්ධන කෝටාව ඉහල දැමෙන්නේ මේ ආකාරයටයි.

ත්‍රිරෝද රථ සඳහා ලීටර් 8
යතුරුපැදි සඳහා ලීටර් 7
බස් රථ සඳහා ලීටර් 60
මෝටර් රථ ලීටර් 30
ඉඩම් වාහන ලීටර් 25
ලොරි රථ ලීටර් 75
විශේෂ කාර්ය වාහන/වෑන් රථ ලීටර් 30

WP Twitter Auto Publish Powered By : XYZScripts.com