අලුත් අවුරුදු සමයේ සතොස අලෙවිසල්වලින් රුපියල් කෝටි 275ක වාර්තා ගත ආදායමක් උපයා ඇතැයි සතොස ආයතනය කියයි.
අප්‍රේල් පළමුවැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ මෙම ආදායම් ලැබී ඇත.
පෙර වසරවලට වඩා මෙම වසරේ ආදායම ඉහළ ගොස් ඇති බවත් භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායිකරණ වැඩසටහන හා සතෝස සහන මල්ල ව්‍යාපෘතිය මීට බෙහෙවින් ඉහල්වී ඇතැයි සතොස ප්‍රකාශකයෙක් කීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක