අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන සියලු දරුවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටු අනුමැතිය හිමිව තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ අනුව එම වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බවයි
එමෙන්ම, අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට