අවුරුදු 12 ත් 15 ත් අතර වයස්වල පසුවන සියලු දරුවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටු අනුමැතිය හිමිව තිබෙනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ල විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ අනුව එම වයස්වල දරුවන්ට ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කළ බවයි
එමෙන්ම, අවුරුදු 16 ත් 18 ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බවයි හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්